ඩොමේන් නාමයක් යනු කුමක් ද?
සරල ව ගත්තොත් ඩොමේන් නාමයක් යනු ඔබේ වෙබ් අඩවියට පිවිසීම සඳහා පුද්ගලයින් වෙබ් බ්‍රව්සරය URL තීරුවේ ටයිප් කරන ලිපිනයයි.? වඩාත් සවිස්තරාත්මක පැහැදිලි කලොත් අන්තර්ජාලය යනු ගෝලීය කේබල් ජාලයක් හරහා එකිනෙක හා සම්බන්ධ වූ දැවැන්ත පරිගණක ජාලයක්. මෙම ජාලයේ සෑම පරිගණකයකට ම වෙනත් පරිගණක සමඟ සන්නිවේදනය කළ හැකියි. ඒවා හඳුනා ගැනීම සඳහා, සෑම පරිගණකයකට ම IP […]